සේපාල් අමරසිංහ රිමාන්ඩ් භාරයෙන් නිදහස්.

සේපාල් අමරසිංහ රිමාන්ඩ් භාරයෙන් නිදහස්.

Sepal Amarasinghe released from remand custody.

ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යූ ටියුබ් කරුවෙකු වන සේපාල් අමරසිංහ මහතා අධිකරණය හමුවේ සමාව අයැද තිබේ. අමරසිංහ මහතා මහානායක හිමිවරුන්ගෙන් සහ බෞද්ධ ජනතාවගෙන් සමාව අයැදීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහුට එරෙහි නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

Sepal Amarasinghe, a YouTuber, who had been detained for making defamatory remarks about the Temple of the Sacred Tooth Relic, has issued a public apology in court. In response to Amarasinghe’s apology to the Mahanayake Theros and the Buddhist community, the Colombo Magistrates Court has decided to close the case against him.

Sepal Amarasinghe released from remand custody.

The decision was made during a hearing before Chief Magistrate Prasanna Alwis on February 21st. The Additional Solicitor General representing the complainant, Ven. Aguruwelle Jinananda Thero of the Buddhist Information Center, stated in court that they were prepared to settle the case if Amarasinghe provided an unconditional apology. Amarasinghe also apologized to the complainant and others who were present in court.

As a result, the Colombo Magistrate’s Court has ordered the case to be concluded and Amarasinghe to be released from remand custody.

CATEGORIES
TAGS
Share This