
Amazon’s ‘Day One’ Customer Obsession
Day 1 is both a culture and an operating model that puts the customer at the center of everything Amazon does.
Amazon හි “Day One” දර්ශනය කියලා අදහස් කරන්නේ සමාගම කොන්දේසි විරහිතව පාරිභෝගිකයට ලේසි පහසු සහ සතුට වෙනුවෙන් සෑම විටම වැඩ කිරීමයි. “පාරිභෝගිකයින් සෑම විටම පුදුමාකාර ලෙස අසතුටු සහ අතෘප්තිමත් බව Amazon CEO Bezos මුලින්ම හඳුනා ගනී, එබැවින් “පාරිභෝගිකයින්ට ලේසි පහසු සහ සතුටු කිරීම වෙනුවෙන් සමාගමේ සියලු දේම නිර්මාණය කරයි. පාරිභෝගිකයින්ගේ අතෘප්තිකර ආශාව ඔවුන් වෙනුවෙන් වැඩකරන විට ඒ වෙනුවෙන් ඔබට නව නිර්මාණ සහ ක්‍රමවේද සොයා යාමට සෑම විටම ඔබව පොලඹවනු ඇත.” නැගී එන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කිරීමේ මානසිකත්වය වසර ගණනාවක් පුරා Amazon නව නිෂ්පාදන, තාක්ෂණයන් සහ සමස්ත කර්මාන්ත වෙත යොමු කර ඇත.
මේක පුද්ගලිකවත් සමාගම් වශයෙනුත් follow කරන්න ඉතා අමාරු දර්ශනයක්, නමුත් අපහසු දෙය කෙරීම මගින් Amazon සමාගම් පොත් විකුනන්න අරන් මේ තැනට අව බව නොරහසක්.
සමාගම ආරම්භයක දිනයේ මෙන්ම එකලෙස පාරිභෝගිකයින්ශට සැලකීම නිසා ඔවුන් වැඩි වැඩියෙන් ඔබේ නිෂ්පාදන යලි මිලදී ගැනීමටත්, ඔවුන් තරගකරීන් වෙත නොයවා රඳවා තබා ගැනීමටත් ඉවහල් වන බව Day One මගින් පවසයි. සමාගමේ සියලු දෙනා සියලු තීරණවලට මඟ පෙන්වන උතුරු තරුව ලෙස අඛණ්ඩ පාරිභෝගික වෙනුවෙන් වැඩකලයුතු බව Amazon CEO Bezos ඔහු අස්වන තුරුම සෑම වසරකම yearly memo මගින් Amazon සමාගමට දන්වා සිටියේය.
Obsess Over Customers
Amazon’s “Day One” philosophy is anchored around an uncompromising customer obsession. Bezos recognizes that “customers are always beautifully, wonderfully dissatisfied,” so “your desire to delight customers will drive you to invent on their behalf.” This mindset of staying perpetually focused on fulfilling emerging consumer needs has led Amazon into new products, technologies, and entire industries over the years. To retain the energy and entrepreneurial spirit of a start-up, leaders must view continuous customer delight as the North Star guiding all decisions.
Resist Complacency
The threat of “Day Two” creeps in when complacency takes over an organization. Bezos warns against allowing inertia and legacies to distract from customers. Proxies should never obstruct serving people. Processes are means, not ends. Leaders must repetitively inquire whether systems still truly place users first. Organization-wide vigilance is required to stop corporate machines from operating on auto-pilot when they fail to generate customer value.

Embrace Industry Shifts
Major external transformations like AI and machine learning represent both immense opportunities and existential threats. However, resisting widespread innovations often puts companies on the wrong side of history. True customer champions have the courage to enthusiastically adapt and ride the wave of technological disruption rather than fighting the future or changing too slowly.
Decide and Execute With Pace
Bezos contrasts “high-velocity decision making” with the languid pace of entrenched players. Large organizations tend to develop inertia and make decisions very slowly despite sound analysis. However, customers benefit most from fast execution. By balancing smart bold bets with a test-and-iterate model, industry leaders can overcome organizational inertia to drive game-changing innovations.
The new year provides a window to reinvigorate dedication to these customer-obsessed principles before the inevitable pull towards complacency.