
Online Electricity Bill Calculator – Sri Lanka 2023
2023 පෙබරවාරි මස සිට වැඩිවූ විදුලි බිල බලාගැනීමට මෙමෙ ඔන්ලින් විදුලි බිල්පත් කැල්කියුලේටරය භාවිතා කරන්න පුළුවන්! අලුතින් වැඩි කරන ලද ලංවිම විදුලි බිල නිවැරදි බලා ගැනීමට ඔබේ මීටර කියවීම් ඇතුළත් කරන්න. Calculate your newly increased CEB/ LECO electricity bill with ease using our Online Electricity Bill Calculator – Sri Lanka 2023. Keep this bookmarked for easier energy cost management. පසු භාවිතයට මෙය පිටුව බුක්මාර්ක් කර තබා ගන්න.