
Ministry of Health Vacancies 2023 – Nursing Principal Vacancies
සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙද විදුහල්පති තනතුර සඳහා බඳවා ගැනීම.
අදාළ ආයතන ප්‍රධානීන් සහ,
සියලුම හෙද විදුහල්පති / විදුහල්පතිනියන් වෙන.
පහන සඳහන් හෙද විදුහල්වල පුරප්පාඩුව පවතින විදුහල්පති නනතුරු සඳහා විශේෂ ශ්‍රේණියේ
හෙද නිලධාරී (අධ්‍යාපන) නනතුරුවල සේවයේ නියුතු නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
- හෙද විදුහල ~ යාපනය
02, හෙද විදුහල ~ කුරුණෑගල - පහන සඳහන් සුදුසුකම් සපුරා ඇති හෙද සේවයේ නිලධාරීන්ට/නිලධාරිනියන්ට මේ සඳහා
අයදුම් කළ හැකි ය. අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයේ දී ලබා ගන්නා ලකුණුවල කුසලතාව
පදනම් කරගෙන එම නනතුරු සඳහා පත් කිරිම සිදු කරනු ලැබේ. කුසලතාව අනුව තමන් පන්
කරන සේවා ස්ථානයේ සේවය සඳහා චාර්තා කරනු නොලැබුවහොත්, පන්වීම අවලංගු වනු ඇත.
එමෙන්ම දැනට හෙද චිදුහල්පති තනතුරු දරන නිලධාරීන්ට ද ඉහත විදුහල්වල හෙද විදුහල්පනි
තනතුරට පත්වීමක් අවශ්‍ය වන්නේ නම්, මේ අනුව අයදුම් කළ යුතු චේ. එමෙන්ම පුරප්පාඩුව
පචතින හෙද විදුහල්චලට සුදුසුකම්ලන් නිලධාරියෙකු නෝරා පත් කිරිමේ දී ඒ වන චිට විදුහල්පති
නනතූරක් දරන අයදුම්කරුවකු/අයදුම්කාරියක තේරී පන් වුවහොත්, එම පුරප්පාඩු චන හෙද
විදුහල්පති නනතුර ද මෙම සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සම්පූර්ණ කිරීමට නියමිතය.
TAGS Vacancies