
ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත ජනරජ ව්‍යවස්තාව
Proposed Republic Constitution of the Republic of Sri Lanka
ජනතාවගේ පරම අධිකාරී බලය ක්‍රියාත්මක කරමින් ජනතා සහභාගීත්වයෙන් සම්පාදනය කර ජනතාව වෙනුවෙන්, එම ජනතාව විසින්ම සම්මත කිරීම සදහා මෙසේ පිළිගැන්වේ. 9 වන සංස්කරණය: 2023 ක් වූ ජනවාරි මස 01 වන දින.
සම්පාදනය:
නාගානනද් කොඩිතුවක්කු
99, සුභද්‍රාරාම පාර,
නුගේගොඩ
TAGS Politics