නව යොවුන් කෙල්ලෝ, වැඩිහිටි පිරිමි (Sugar Daddy) සම්බන්ධතා සහ ගණිකා වෘත්තිය සොයා යන්නේ ඇයි?

නව යොවුන් කෙල්ලෝ, වැඩිහිටි පිරිමි (Sugar Daddy) සම්බන්ධතා සහ ගණිකා වෘත්තිය සොයා යන්නේ ඇයි?

Why More and More Young Girls are Looking for Sugar Daddies and Prostitution

නූතන යුගයේ, වැඩිහිටි පිරිමි සහ විශේෂයෙන්ම යොවුන් කෙල්ලෝ අතර සම්බන්ධතා සබඳතා වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතී. එවැනි එක් සංසිද්ධියක් වන්නේ “Sugar Daddies” යන සංකල්පය වන අතර එහිදී වැඩිහිටි, මූල්‍යමය වශයෙන් ස්ථාවර වැඩිහිටි පිරිමි පුද්ගලයින් තරුණ යොවුන් කෙල්ලන් සමඟ සබඳතා ඇති කර ගැනීමට හේතු බොහෝ ඇත. මෙමෙ වැඩිහිටි පිරිමි සාමාන්‍යයෙන් ධනවත් පුද්ගලයන් වන අතර ඔවුන් ඇසුරු කිරීම හෝ සමීපත්වය වෙනුවෙන් තරුණ යොවුන් කෙල්ලන්ට මූල්‍ය ආධාර සහ තෑගි ලබා දෙයි. මෙම සබඳතා බොහෝ විට සැලකිය යුතු වයස් පරතරයක් යුතුව ඇතිවන අතර ලැබෙන අන්‍යෝන්‍ය ලිංගික හෝ ආර්ථික වාසි සලකා පවත්වාගෙන යයි.

මෙයට කෙල්ලෝ බොහෝවිට පෙළඹෙන්නේ තමන්ගේ සම වයසේ කොල්ලන්ට සල්ලි නැති නිසා, සෙක්ස් පැත්තෙන් එක්ස්පීරියන්ස් අඩු නිසා. ඔය සේරටම වඩා සම වයසේ එකෙක් එක්ක යාලු උනොත් ඒක සිරා ලව් එකක් වෙන්න තියෙන ඉඩ වැඩි නිසා. ඌවම බඳින්න සිද්ධ වෙන්නත් පුළුවන් නිසා.

අවුරුදු 10ක් විතර වැඩිමල් ටිකක් සල්ලි තියෙන, වාහනයක් තියෙන එකෙක් එක්ක සෙට් උනොත් බස් ගානේ කට්ට කන්න ඕන නෑ. බයික්වල වැස්සෙ තෙමෙන්න අව්වෙ වේලෙන්න ඕන නෑ. තමන්ගේ වගේ ඌගේ වාහනේ සැපට ගමන් බිමන් යන්න පුළුවන්.
බුවාගේ වියදමෙන් ආසම තැන්වලින් ආසම තැන්වල ඇවිදින්න, ආසා කරන කෑම කන්න, ලස්සනට කොණ්ඩේ හදන්න, මේකප් කරන්න, ඇඳුම් ගන්න, ෆැශන් කරන්න සේරම ලේසියෙන් පුළුවන්.
බොන්න හිතුනම ඌත් එක්කම බොන්න පුළුවන්. රෝන්දේ යන්න පුළුවන්. ඕනනම් සෙක්ස් කරන්නත් පුළුවන්. සමහරවිට ඌ මෙයාට දෙන සේරටම හිලව් වෙන්න මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ සෙක්ස් විතරක්ම වෙන්නත් පුළුවන්. ඕක දුන්නා කියලා ඉතින් ඇඟෙන් මොකුත් අඩුවෙනවයෑ. ළඟ නැවෙන් නැති එක්ස්පීරියන්ස් නිසා ගැබ්බර වෙන්න, සමාජ මාධ්‍ය සහ රහස් ඇප් වැනි දෑ නිසා චාටර් වෙන්න ඇති අවදානම අඩුයි.

තමන්ගේ වයසෙම බඳින්න බලාගෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලො අරන් බැලුවොත් උන්ට යලට මහටවත් අවුරුද්දකට සැරයක් වැලන්ටයින් එකට, නැත්තම් බර්ත් ඩේ එකට කොල්ලා අරන් දෙයි ලබ්බක් මිසක් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ. වැඩිම උනොත් කරාම්බුවක් මාලයක් චූටි දෙයක් ලැබෙයි. ඒ ඒ වයසේ ජීවිතේ ගොඩනගන කොල්ලෙක්ට බොක්කෙන් ලව් කරන කෙල්ලගේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ වෙන්නත් පුළුවන්.

හැබැයි මෙයාගේ දත කාර අයියා, නැත්නම් සුගර් ඩඩී එයාට නිකන්ම නිකන් විශේෂ හේතු නැතුව රත්තරන් මාල, කරාඹු, අයිෆෝන් සමහර වෙලාවට තනි පාවිචියට කාර් පවා අරන් දෙනකොට එපා කියන්නද?. අමතර වාසි තව කොච්චර ජාති තියෙනවද. පැය විසි හතරම කරන කියන දේවල් සුදාප්පච්චිය්යෙක්ට වගේ වට්සැප් ලයිව් අප්ඩේට් කරන්න ඕන නෑ. එයාට කියන්නැතුව සූ දාන්න ගියේ ඇයි කියලා සුදාත්තිලා රණ්ඩු කරනවා වගේ අර කොල්ලන්ට මේ පොඩි පොඩි සින් කොන් වලට කෙල්ලො එක්ක රන්ඩු වෙන්න ඇරියස් නෑ, වෙලාවකුත් නෑ. හැම තිස්සෙම හොයන්න බලන්න, ෆෝන් සෙක්ස් කරන්න, පැය ගනන් මල් කඩන්න ඕනත් නෑ. උන්ට ඇති අම්මකුත් නෑ. සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ගානට බැලන්ස්.

ඒ නිසාම ඌත් ඉද්දිම ඕනනම් තව ඒ වගේම සයිඩ් කොල්ලෙක් එක්ක ඇත මාරුවට සෙට්වෙන්නත් පුළුවන්. අහු උනාම යාලුවෙක් විතරයි කීවම අනේ ඇත්තද සෝයි නේ කියල එක එතනින් ඉවරයි. පොර යේ CID දාලා ඒවා හොයන එකක්යැ. පොඩ්ඩක් පැඟිරි හැඟුම් උනත් “නංගි ඔයා මාත් එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් යන්න එපා” උර තලයේ නිඳි වරුවේ මං විතරද අහන්න තරම් බැඳීමක් නෑ. පොර ඒ වගේ තව පොඩි මල් ගොඩක් තලනවා වෙන්නත් පුළුවන්.

ඉතින් ඔච්චර බෙනිෆිට්ස් තියෙද්දි මොකටද නිකන් තමන් වගේම ඉගෙනගන්න, අම්මා තාත්තාගෙන් යැපෙන. ක්ලාස් ෆීස්, පොකට් මනී එකතු කරලා පොඩි පොඩි ගිෆ්ට් අරන් දෙන කොල්ලෙක් එක්ක ලව් එකක් පටන්ගෙන ඌ මත්තෙම නැහීගෙන, බඳිනකල් කියා කියා දුක් විඳින්නෙ.

බඳින වයස වෙනකල් මේ විදියේ උන්ව යූස් කර කර ඉඳලා, උන්ට යූස් වෙලා, ඒවා එක්කම හැදෙන අලුත් කන්ටක්ට් වලිනුත් බර කිරලා, පස්සෙ උන් දෙන සැප සම්පත්ම දෙන්න පුළුවන් ආර්ථික මට්ටමක් තියෙන බඳින්න සුදුසු කොල්ලෙක්ව හොයන් බැඳගන්න එකනෙ තියෙන්නෙ. බඳින්න ළමයි හදන්න අදහසක් නැත්තම් හැමදාටම එහෙමම ජීවිතේ විඳගෙන, කාලෙකට සැරයක් අයියාව මාරු කරලා සැපාන් ඉන්නත් පුළුවන්.

දැන් ඉතින් මේක කියවලා ෂුගර් ඩැඩී මානසිකත්වයෙන් නැතුව බොක්කෙන්ම ලව් කරලා කසාද බඳින්න හිතාගෙන අවුරුදු 10ක් විතර වැඩිමල් අයියෙක් එක්ක සෙට් වුන කෙල්ලොයි, දැනටමත් එහෙම එකෙක්ව බැඳලා කසාද බැඳලා ළමයි හදන් ජීවත් වෙන අම්මන්ඩිලයි, ඔය ඇරියස් ගෙවා ගන්න, යන තැනකට රැගෙන යන්න කියලා පන්සල් පල්ලි වල බඩ ගාන්නයි, අපි යාලු උනේ සල්ලි, සැප සම්පත් බලාගෙන නෙවෙයි, පරම පිවිතුරු ප්‍රේමයෙන් කියල උගුරට හොරා කියයි.

මේ යන විදිහට සිම්පල් බහුතරය කෙල්ලෝ ඔය වගේ නොවුනොත් තමා ලෝක පුදුමය වෙන්නේ.

මුලික අදහස ලීවේ නිපුන බටුගොඩගේ

Factors Influencing the Attraction to Sugar Daddies and Prostitution

Financial Insecurity

One of the primary factors driving young girls towards Sugar Daddies and prostitution is financial insecurity. The rising costs of education, housing, and basic necessities make it challenging for some individuals to meet their financial needs. This desperation for financial stability can lead them to seek unconventional means of support.

Materialistic Influences

In today’s materialistic society, there is often pressure to acquire material possessions and lead a luxurious lifestyle. Young girls may be enticed by the prospect of receiving expensive gifts, lavish trips, and financial support from Sugar Daddies. The desire for instant gratification and material comfort can steer them towards such relationships.

Limited Opportunities

Limited job opportunities, lack of skill development, or inadequate education can hinder young girls’ ability to secure stable employment with sufficient income. As a result, they may turn to alternative avenues, including prostitution, to meet their financial obligations and aspirations.

Influence of Social Media and Pop Culture

The influence of social media and popular culture cannot be underestimated in shaping individuals’ perceptions and desires. Images portrayed on social media platforms, movies, and music often glorify material wealth and highlight the lifestyles associated with Sugar Daddy relationships. Such exposure can create a distorted sense of reality and contribute to the attraction towards these arrangements.

Potential Consequences and Risks

Exploitation and Vulnerability

Engaging in relationships with Sugar Daddies and involvement in prostitution exposes young girls to exploitation and vulnerability. Power imbalances and financial dependency can lead to situations where their autonomy and well-being are compromised.

Emotional and Psychological Impact

The emotional and psychological toll of being involved in these arrangements should not be overlooked. Young girls may face feelings of guilt, shame, and a loss of self-worth due to the nature of their involvement. The transactional nature of these relationships can hinder the development of genuine emotional connections and lead to emotional detachment.

Legal and Health Risks

Prostitution, in many jurisdictions, is illegal and carries significant legal consequences. Additionally, engaging in risky sexual behavior can expose individuals to sexually transmitted infections (STIs) and compromise their overall health and well-being.

Addressing the Issue and Providing Support

Education and Awareness

Promoting education and awareness about the potential risks and consequences of Sugar Daddy relationships and prostitution is crucial. Comprehensive sex education, financial literacy programs, and counseling services can empower young girls with knowledge and resources to make informed choices.

Providing Alternatives

Creating more opportunities for employment, skill development, and access to education can help address the underlying financial insecurity that drives individuals towards these risky choices. Support systems and organizations should be established to assist those in need, offering viable alternatives to Sugar Daddy relationships and prostitution.

Conclusion

It is essential to prioritize their safety, well-being, and personal growth to ensure a society that values equality, opportunity, and self-respect for all individuals. By addressing the root causes and providing support systems, we can work towards reducing the prevalence of young girls seeking Sugar Daddies and engaging in prostitution.

Through education, awareness, and the provision of viable alternatives, we can empower young girls to make informed decisions and pursue avenues that lead to long-term financial stability and personal fulfillment. It is crucial to foster a society where young girls are valued for their talents, skills, and aspirations rather than being forced into exploitative arrangements.

Let us work together to create a society that offers equal opportunities, empowers individuals, and promotes healthy relationships based on mutual respect and consent. By doing so, we can provide a brighter future for young girls, free from the risks and consequences associated with seeking Sugar Daddies and engaging in prostitution.

CATEGORIES
TAGS
Share This